Powered By Blogger

Thursday, September 13, 2012

උප මණ්දාකි දැකල තියනවද?


මේ තියෙන්නෙ පෘථිවියේ සිට අලෝක වර්ෂ 160,000 ක් දුරින් පිහිටා ඇති ක්ෂීරපතයට අයත් උප මණ්දාකියක්. මේ පින්තූරයේ තියන අකාරයෙ මණ්දාකි හදුන්වන්නෙ Large Magellanic Cloud නැත්නම් (LMC) කියල.

3 comments:

Anonymous said...

හොදයි දිගටම ලියන්න

ajith said...

කොහොමද මේ ෆොටෝ එක ගත්තේ?

ajith said...

මේක මේ ගොඩක් පරණ එකක් නේ.....දැන් මේක නැතුව ඇති .