Powered By Blogger

Friday, April 19, 2013

ලෝක යුධ ශක්තියේ ටොප්10


මේ දවස්වල තුන්වන ලෝක යුද්ධයක් ගැන කතාවෙනවනෙ. ගොඩක් කට්ටික් කියනව ඇමරිකාවට පාඩමක් ඉගනගන්නත් එක්ක උතුරු කොරියාව ඇමරිකාවට ගහනවනම් හොදයි කියල, තව කට්ටික් කියනව ඇමරිකාව උතුරු කොරියාවට ගහවි කියල. ඒ අතරෙ තවත් අය තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්නව. කවුරු ගැහුවොත්ද හොද කියල ලෝක යුධ ශක්තියේ ආයුධ සහ පිරිස් බලයෙන් ශක්තිමත්ම දහදෙනා දැන ගත්තට පස්සෙ හිතල බලන්න.

දහ වෙනිය - ඊස්රායලය















ජන ගහනය මිලියන - 7.5
සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 187,000
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 565,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 12,552
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1,964
යුධ නැවු ප්‍රමාණය - 64
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන- 12

නව වෙනිය - ජපානය















ජන ගහනය මිලියන - 126
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 239,430
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 60,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 5,220
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1,953
යුධ නැවු ප්‍රමාණය - 110
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 70

අට වෙනිය - ප්‍රංශය













ජන ගහනය මිලියන - 65
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 362,485
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 410,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 10,621
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1757
යුධ නැවු ප්‍රමාණය - 289
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 50


හත් වෙනිය - උතුරු කොරියාව

 














ජන ගහනය මිලියන - 50
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 653,000
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 3,000.200
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 13,361
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1,568
යුධ නැවු ප්‍රමාණය - 170
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 26.55


හය වෙනිය - තුර්කිය














ජන ගහනය මිලියන - 80
දැනට සේවයේ යෙදී සිටින සහ අතිරේක සෙබලුන් ප්‍රමාණය - 1,000,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 60,744
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1940
යුධ නැවු ප්‍රමාණය - 265
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 25


පස් වෙනිය - එංගලන්තය

 














ජන ගහනය මිලියන - 63
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 224,500
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 187,130
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 11,630
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1,663
යුධ නැවු ප්‍රමාණය - 99
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 74


හතර වෙනිය - ඉන්දියාව

 














ජන ගහනය බිලියන - 1.19
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - මිලියන 1.325
අතිරේක සෙබලුන් ප්‍රමාණය - මිලියන 1.747
ගොඩබිම් ආයුධ ප්‍රමාණය -
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 2,462
යුධ නැවු ප්‍රමාණය - 175
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 36

තුන් වෙනිය - චීනය














ජන ගහනය බිලියන - 1.33
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 2,285,000
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 800,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 47,575
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 5,176
යුධ නැවු ප්‍රමාණය - 972
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 100

දෙවනිය - රුසියාව

 













ජන ගහනය මිලියන - 138
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 1,000,200
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 754,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 91,715
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 2,749
යුධ නැවු ප්‍රමාණය - 233
 වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 56

පලමු වෙනිය - ඇමරිකාව
















ජන ගහනය මිලියන - 313
දැනට සේවයේ යෙදී සිටින සහ අතිරේක සෙබලුන් ප්‍රමාණය - 1,000,500
අතිරේක සෙබලුන් ප්‍රමාණය -
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 56,269
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 18,234
යුධ නැවු ප්‍රමාණය - 2,384
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 692

දැන් මොකද හිතෙන්නෙ?

9 comments:

Anonymous said...

කෝ බං ලංකාව?

Anonymous said...

අපි අපි ගැන කොච්චර ලොකුවට හිතන් හිටියත් ඇත්ත කියන කොට දුක හිතෙනවා. සමහරු මෙහෙ ඉඳන් ඇමරිකාවට උපදෙස් දෙනව.උන් ඒවට පුකෙනුත් හිනාවෙනව ඇති.

Unknown said...

@amuthusithuwili
ලංකාව ගැන කියන්නත් කනගාටුයි මම නෙට් එකේ හෙවුව හෙවුව නෑ. පලමුවෙනි 100වත් නෑ මට හිතෙන්නෙ. අනික ලංකාවට ඔච්චර යුධ බලයක් මොකටද? වෙන රටවල් අල්ලන්නද?


@Anonymous
ඒක තමයි මම කාටත් කියන්න උත්සහ කලේ, එතනින් විතරක් නෙමේ මුලු සර්වාන්ගෙන් හිනාවෙනව ඇති.

SANGEETH said...

ලංකාව ගැන ඒචිචර පහත් කරලා කතා කරන්ට ඒපා ඔයා දන් නැති වුනාට අැෙමරිකාවත් ලාංකා අාමි ඒෙක්න් 1000ක් ඉල්ලුවා දුන්නැත්ෙත් අෙප් ඡ‍නාධිපති තමා දැන් ෙත්ෙරනවාෙන් ලංකා අාමිඒෙක් තැන

Unknown said...

@SANGEETH
එහෙනම් ඇමරිකාවෙ අතේ තියන එක්සත් ජාතීන්ගෙ සංවිධානෙ සාම හමුදාවෙ ලංකාවෙ සෙබලු ඉන්නෙ ඒ අයත් ‍නොයව ඉන්න තිබුනනෙ?
අනික ලංකාව ගැන පහත් කරලා කතා කලා නෙවේ ලංකාව ලෝකෙ ඉන් තැනයි පෙන්නල දුන්නෙ. තමන්ගෙ තරම දැන ගෙන ඉන්න එක කෙහොමත් ඇගට ගුණයිනෙ.

Anonymous said...

ඹය දේවල් එක්ක ලංකාව සසදන්න බෑ මොකද ජනගහනය ආර්ථිකය වපසරිය අනුව තමා ඒක තීරනය
වෙන්නෙ පුද්ගලිකව ආමි එක දිහා බලද්දි අපේ ආම්
එක තමා No 01.

Unknown said...

අන්න ඒක තමයි ලංකාව මම මේ ලිස්ට් එකේ නොදැම්මෙ. මට කියන්න ඕන උනේ ලොකේ අපි ඉන්න තැන. පුද්ගලිකව බැලුවම අපේ ආම් තමා No 01.

Anonymous said...

女性のパワーと官能は
彫像のイメージを作成し強力なカ
ットによって補完されています

my weblog - ミュウミュウ 激安

Unknown said...

@Anonymous
මේ මොකද්ද? ෆොන්ට් අවුලක් වගේ.