Friday, January 28, 2011
කුතුහලයට විසදුමක්
එක එක දේවල් වැඩකරන්නෙ කොහෙමද කියල කුතුහලයක් තියන අයට පොඩි උදව්වක් කරන්නයි අද හදන්නෙ. අන්නව නේද ඩිස්කවරි චැනල් එක මේ සයිටි එකත් ඒ ආයතනයටම අයිත් එකක්.එක එක මාතෘකා වලට අයිති දේවල් වෙන වෙන වෙනම බෙදල ක්‍රමානුකූලව ඉදිරිපත් කරල තියනව. හැබැයි ලිපි ලියල තියන ක්‍රමයන් ටිකක් සංකීර්නයි ඒත් උනන්දුවෙන් කියෙවුවොත් තේරුම් ගන්න ලේසියෙන්ම පුලුවන් සයිට් එක තමයි Howstuffworks.com
තවදෙයක් තියනව කියන්න මගේ චැට් රූම් එක තමන්ගෙ සයිට් එකට එම්බෙට් කරගන්න කැමති අය ඉන්න වනම් එම්බෙට් කරගන්න එතකොට ගොඩක් අයට චැට් රූම් එකෙන් චැට් කරන්න පුලුවන්. කොහොමත් සිංහල බ්ලොර් සයිට් එකේ බ්ලොග්ස් ගෙඩක් තිබුනත් චැට් රූම් තියන බ්ලොග්ස් අඩුයිනෙ. හරි එහෙනම් කැමති කෙනෙක් ඉන්නවනම් එම්බෙට් කරගන්න.
Labels:
කවලම්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment