
හාබර් සීල් (Harbor seal) හැඳුන්නුවත් මුන් ඉන්නෙනම් වරායවල් වල නම් නෙවයි. Common Seal කියලත් මුන්ට කියනව. මේ සතුන් හොඳින් පිහිනිය හැකි පත්තවල් වැනි ගාත්‍රා වලට උරුමකම් කියන ජව සම්පන්න, මාංශ භක්ෂකයින්. මුන් අඩි 6.5 විතර දිගයි වගේම පවුන්ඩ් 120 සිට 370 දක්වා බරව වැඩෙනව. පිරිමි සතා ගැහැනු සතාට වඩා විශාලයි.
සාමන්‍ය සීල්ගෙ කොට ලොම් ඇති හමේ කලු හෝ අලු පාට රටාවක් තියනව. ලෝකයේ වැඩියෙන්ම පැතිරී ඉන්න සීල් මත්‍යසයන් අතරෙ මේ සීල් මත්‍යසයත් ඉන්නව. මුන් දකුණු අතලාන්තික් වෙරළ තීරයේ, උතුරු පැසිපික් මුහුදේ සහ අර්ටික්, ඒ අවට ප්‍රදේශවල, (විශෙෂයෙන් උනුසුම් ප්‍රදේශ වල) වැඩිෙය දකින්න පුලුවන්. තව විස්තර මෙතනින් බලන්න.
ආහාර: මාලු,දැල්ලන්.
නිජභූමිය: උතුරු අත්ලානතික් හා උතුරු පැසිපික් වෙරල වල. මුහුදුබඩ දිවයින්,වෙරල,වැලි වැටි.
No comments:
Post a Comment