
සිරස්තලය දැක්කම හිතෙනව ඇති ඒක වැරදිලා දාලද කියල, නෑ ඒක වැරදිලා නැහැ. මේ අකුණු ගහන දර්ශනය පෘථිවියෙ ඉදන් දැකපු එකක් නෙවෙයි. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ කෙනෙක් වන Paolo Nespoli කියන ගගන ගාමිය තමයි බ්‍රසීලයට ඉහල අහසෙ මේ අකුණු ගහන දර්ශනය 2011 ජනවාරි වල ජායාරූප ගත කරල තියෙන්නෙ.
2 comments:
අනේ අපිටත් අභ්‍යාවකාශයේ ඉන්න තියෙනවනම්! අකුණු ගහන්නෙත් නෑනෙ බන්. :D
ඒ උනාට අභ්‍යාවකාශය පෘථිවිය වඩා අනතුරු දායකයි.
Post a Comment