දැනුමට වැදගත් තොරතුරු.
නිහාරිකාව කියන එකත් පැහැදැලි කරල දාන්න. ඒ වගේම ජායාරූපයක් හැරුණුකොට මේකෙ ඇති වැදගත් කමුත් තොරතුරු දාන්න. youtube වීඩියෝ විශේෂයෙන්ම දාන්න.
ආලොක වර්ශ 1500 ක් දුරින් නම් මෙක තියෙන්නෙ? අපි මේ දකින්නේ අවුරුදු 1500කට කලින් තිබුනු නිහාරිකාවක් නේද? දැන් තියෙන්නේ මේකමද කියල කොහොමද කියන්නේ? වේගය අලෝකයේ වෙගය නම් ඇසට පෙනෙන දේවල් වලින් අභ්‍යවකාශයේ වස්තූන් ගැන නිගමන ගැනීම වැරදි නේද?
menaka abeyrathna1.ඔව් අවුරුදු 1500කට කලින් තිබුනු නිහාරිකාව තමයි අපට පේන්නෙ. 2.දැන් කෙහොම තියනවද කිල බලන්න නම් තව අවුරුදු 1500ක් ඉන්න වෙනව.2.ආලෝකයේ වෙගය විතරක්නෙවේ තවත් සාධක ගොඩක් බලල ඒව ඔප්පුකරල තමයි මේවගේ දෙවල්වල තොරතුරු තහවුරු කරගන්නෙ.
වන වදුල නිහාරිකාවක් කියන්නෙ ඈත අභ්‍යවකාශයේ පිහිටි වායු හෝ දූවිලි වලාවකට.
Post a Comment
4 comments:
නිහාරිකාව කියන එකත් පැහැදැලි කරල දාන්න. ඒ වගේම ජායාරූපයක් හැරුණුකොට මේකෙ ඇති වැදගත් කමුත් තොරතුරු දාන්න. youtube වීඩියෝ විශේෂයෙන්ම දාන්න.
ආලොක වර්ශ 1500 ක් දුරින් නම් මෙක තියෙන්නෙ? අපි මේ දකින්නේ අවුරුදු 1500කට කලින් තිබුනු නිහාරිකාවක් නේද? දැන් තියෙන්නේ මේකමද කියල කොහොමද කියන්නේ? වේගය අලෝකයේ වෙගය නම් ඇසට පෙනෙන දේවල් වලින් අභ්‍යවකාශයේ වස්තූන් ගැන නිගමන ගැනීම වැරදි නේද?
menaka abeyrathna
1.ඔව් අවුරුදු 1500කට කලින් තිබුනු නිහාරිකාව තමයි අපට පේන්නෙ.
2.දැන් කෙහොම තියනවද කිල බලන්න නම් තව අවුරුදු 1500ක් ඉන්න වෙනව.
2.ආලෝකයේ වෙගය විතරක්නෙවේ තවත් සාධක ගොඩක් බලල ඒව ඔප්පුකරල තමයි මේවගේ දෙවල්වල තොරතුරු තහවුරු කරගන්නෙ.
වන වදුල
නිහාරිකාවක් කියන්නෙ ඈත අභ්‍යවකාශයේ පිහිටි වායු හෝ දූවිලි වලාවකට.
Post a Comment