Powered By Blogger

Thursday, September 27, 2012

Cygnus Loop නිහාරිකාව


පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,500 පමණ ඈතින් පිහිටා ති‍බෙන‍ මේ නෙහාරිකා නිර්මාණය වෙලා තියෙන්නෙ චසර පන්දාහත් අටදාහකටත් අතර කාලයකට පෙර සිදුවුනු දැවැන්ත සුපර්නොවා පිපිරුමකින්.

4 comments:

Unknown said...

නිහාරිකාව කියන එකත් පැහැදැලි කරල දාන්න. ඒ වගේම ජායාරූපයක් හැරුණුකොට මේකෙ ඇති වැදගත් කමුත් තොරතුරු දාන්න. youtube වීඩියෝ විශේෂයෙන්ම දාන්න.

Tech guy said...

ආලොක වර්ශ 1500 ක් දුරින් නම් මෙක තියෙන්නෙ? අපි මේ දකින්නේ අවුරුදු 1500කට කලින් තිබුනු නිහාරිකාවක් නේද? දැන් තියෙන්නේ මේකමද කියල කොහොමද කියන්නේ? වේගය අලෝකයේ වෙගය නම් ඇසට පෙනෙන දේවල් වලින් අභ්‍යවකාශයේ වස්තූන් ගැන නිගමන ගැනීම වැරදි නේද?

Unknown said...

menaka abeyrathna
1.ඔව් අවුරුදු 1500කට කලින් තිබුනු නිහාරිකාව තමයි අපට පේන්නෙ.
2.දැන් කෙහොම තියනවද කිල බලන්න නම් තව අවුරුදු 1500ක් ඉන්න වෙනව.
2.ආලෝකයේ වෙග‍ය විතරක්නෙවේ තවත් සාධක ගොඩක් බලල ඒව ඔප්පුකරල තමයි මේවගේ දෙවල්වල තොරතුරු තහවුරු කරගන්නෙ.

Unknown said...

වන වදුල
නිහාරිකාවක් කියන්නෙ ඈත අභ්‍යවකාශයේ පිහිටි වායු හෝ දූවිලි වලාවකට.