Expedition 32 කන්ඩායමෙහි පියාසැරි ඉන්ජිනේරු (Flight Engineer) නාසා ගගනගාමී ඇත්තටම කියුවොත් ගගනගාමිනියක් වන සුනීතා විලියම්ස් (මුල්නම Sunita Pandya Krishna) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බාහිර ක්‍රියාකාරකමකට එක්වුනු අවස්ථාවක ඉර ඇල්ලූ අවස්ථාවයි මේ. වැඩිම කාලයක් අභ්‍යවකාශයේ ගතකල (Spacewallk) කාන්තාව වේන්නෙත් මෙයාම තමයි.
No comments:
Post a Comment