Showing posts with label නාසා පින්තූර. Show all posts
Showing posts with label නාසා පින්තූර. Show all posts
Tuesday, October 2, 2012
Monday, October 1, 2012
Sunday, September 30, 2012
Saturday, September 29, 2012
Friday, September 28, 2012
Thursday, September 27, 2012
Wednesday, September 26, 2012
Tuesday, September 25, 2012
Monday, September 24, 2012
Thursday, September 13, 2012
Wednesday, September 12, 2012
තොටිල්ල පදවන අත ඉර අල්ලයි?
Expedition 32 කන්ඩායමෙහි පියාසැරි ඉන්ජිනේරු (Flight Engineer) නාසා ගගනගාමී ඇත්තටම කියුවොත් ගගනගාමිනියක් වන සුනීතා විලියම්ස් (මුල්නම Sunita Pandya Krishna) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බාහිර ක්‍රියාකාරකමකට එක්වුනු අවස්ථාවක ඉර ඇල්ලූ අවස්ථාවයි මේ. වැඩිම කාලයක් අභ්‍යවකාශයේ ගතකල (Spacewallk) කාන්තාව වේන්නෙත් මෙයාම තමයි.
Tuesday, September 11, 2012
Monday, September 10, 2012
Wednesday, August 10, 2011
ජූනෝ ගමන අරඔයි
ජූනෝ අභ්‍යවකාශයානාව අගෝස්තු 5වන සිකුරාදා ෆ්ලොරිඩා වල කේප් කැනරවල් ගුවන් හමුදා මධ්‍යස්ථානයේ අභ්‍යවකා ගුවන්ගත කිරීමේ අංගනයෙ 41 කොටසින් Atlas V කියන රොකට් එකේ අධාරයෙන් අභ්‍යවකාශයට යවන අවස්ථාව තමයි මේ පේන්න තියෙන්නෙ.
ජූනෝ අවුරුදු පහක් බ්‍රහස්පතී දක්වා සැතපුම් මිලියන 400 ගිහින් ඒ ග්‍රහයා වටේ බ්‍රමණය වෙමින් ග්‍රහයා තුල සැකැස්ම,ගුරුත්වාකර්ශණ පරාසය,ජල තත්වය හා වායුගොලයේ ඇති ඇමෝනියා වායුව මැනගන්න,එහි ඇති වලවත් චුම්භක පරාසය ඒවගේම බුහස්පතී ග්‍රහයාගේ අධික දීප්තිමත් බව කියන මේ සියලු දේම හොයාගන්න බුහස්පතීගෙ ආරම්භය හා පරිණාමය ජූනෝට සවිකරල තියන උපකරණ අටකින් පරීක්ෂා කරල බලාවි.
Sunday, May 22, 2011
තරු බිහිවන රසායනගාරයක්

තරුණ අවදියෙ පවතින තරු සහ දූවිලි වලාවන් සහිත NGC 4214 කියන වාමන මන්දාකිනිය දිදුලන හැටි තමයි මේ පේන්න තියෙන්නෙ. පෘථිවියේ සිට ආලොක වර්ෂ කොටියක් විතර දුරින් දඩයම් බල්ලා (Canes Venatici) කියන තාරකා රාශියෙ තමයි මේ මන්දාකිනිය තියෙන්නෙ. හබල් දුරේක්ශයෙ Wide Field Camera 3 කියන කොටසින් ගත්ත මේ පින්තූරෙ, තාරකා පරිණාමයේ විවිධ අවදීන් පෙන්නුම් කරන තාරකා වල එකතුවකින් යුන් මේ මන්දාකිනිය තරුවක් බිහිවන හැටි සහ පරිණාමය වෙන ආකාරය දැක්වෙ රසායනාගාරයක් විදියටයි තාරකාවිද්‍යඥයින් සලකන්නෙ.
Friday, May 20, 2011
අකුණු
Wednesday, April 6, 2011
සම්බන්දය
ඩිස්කවරි ෂටලය හා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටසක් වන කැනඩාවට අයත් Special Purpose Dextrous Manipulator යන නමින් හදුන්වන තවත් කොටසක් එකට සම්බන්ද වෙලා තියන හැටි මේකෙ පෙනෙනව . මේ ඡායාරූපය අරගෙන තියෙන්නෙ ලෝක අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින STS-133 නම් අගනගාමී කන්ඩායමේ කෙනෙක්. බලන්න අවකාශයේ අදුර අතරින් අපේ පෘථිවියෙ කොටසක් ඡායාරූපයේ ඉහලින් පෙනෙන හැටි.
Subscribe to:
Posts (Atom)
















