
ෆෝන් එකෙන් බලන්න පුලුවන් විදියට වීඩියෝ කන්වර්ට් කරගන්න ගියාම කරදර වෙන අයට නියම ෆ්‍රී ටූල් එකක් මේක. කට්ටිය මේක ගැන දන්නවද දන්නෙත් නෑ, නොදන්න අයත් ඇතිනෙ,ඒක නිසා දානව. මේ ටූල් එකේ තියන එකම ප්‍රෂ්නෙ තමයි වීඩියෝ කන්වර්ට් කරාට පස්සෙ ප්‍රොෆෙෂනල් වර්ෂන් එකට අප්ග්‍රෙට් කරන්න අහන එක තමයි. ඒත් මේ වර්ෂන් එක සම්පූර්නයෙන්ම ෆ්‍රී. අරගෙනම බලන්න මෙන්න ලින්ක් එක
Anyvideoconverter(ලින්ක් එකෙන් ගිහින් ෆ්‍රී කන්වර්ටර් එක තෝරල ඩවුන්ලෝඩ් කර ගන්න)
තවත් දවසක තාක්ෂණික යටතේ හමුවෙමු. බලල කැමතිනම් කමෙන්ට් එකකුත් දාන්න.
No comments:
Post a Comment